සම වයසට යාම මන්දගාමි කර ඔබේ සම(මුහුණ) පැහැපත් කරන විටමින් සහ අම්ල වර්ග 10ක් සහ ඒවායේ විස්තර
ප්‍රධාන වශයෙන්ම විටමින් වර්ග සම වයසට යාම මන්දගාමි කරන අතර ඔබගේ සම නැතිනම් මුහුණ පැහැපත් සහ නිකැළැල් කර ගැනීම සදහා විටමින් වර්ග අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ඔබ වයසට යාම ප්‍රධානව ඔබට දැක ගත හැක්කේ අවුරුදු 30න් පමණ පසු ඔබ වයසට යාමත් සමග ඔබේ කොලැජන් නිපදවීම මන්දගාමී වී සම හැකිළීමට පටන් ගැනීම සිදු වේ. නමුත් මෙම වයසට […]
Continue Reading