පිරිමින් ගොඩක් ආශා කරන නමුත් කාන්තාවන්ට කීමට අකමැති රහස් 15ක්

Health World

වර්ථමානය වන විට කාන්තාවන් සහ පිරිමින් අතර ඇති බැදීම් නැතිනම් එකිනෙකා අතර ඇති අනෝන්‍ය අවබෝධය අඩු බව ඉතා පැහැදිළිව පෙනෙන්නට තිබෙන කාරණයකි. මෙයට ප්‍රධානව හේතුව වී ඇත්තේ එකිනෙකාගේ ඕනෑ එපා කම් සහ කැමති අකමැති දෑ පිලිබද දෙදෙනා අතර නිසි අවබෝධයක් නොමැති වීමයි. බොහෝ ආදර සම්බන්ධතා සහ විවහයන්ගේ බිද වැටීම් සදහා මෙම කාරණාව බලපාන බව ඉතා පැහැදිළිවේ.

අද ලිපියෙන් අප ඔබට පෙන්වන්නේ බොහෝ කාන්තාවන් නොදන්නා සහ බොහෝ පිරිමින් විසින් කාන්තාවන්ට නොකියන සහ කාන්තාවන් දැන ගන්නවාට අකමැති පිරිමින් සදහාම විශේෂ වූ පිරිමින් ඉතා කැමති දේවල් 15කි. කාන්තා ඔබට ඔබගේ ස්වාමි පුරුශයා හෝ ආදරවන්තයා ගැන හරි අවබෝධයක් ලබා ගැනීමට මෙම කරුනු ඉවහල් වනු ඇතැයි අප සිතමු. පහත ඇත්තේ පිරිමින් ගොඩක් ආශා කරන නමුත් කාන්තාවන්ට කීමට අකමැති රහස් 15කි.

 

1. පිරිමින් තම යහළුවන් සමග අනෙක් කාන්තාවන්ගේ ඇද කුද ඔපාදූප කථා කිරීමට කැමතිය

 

2. පිරිමින් තනිවම ගොස් ශොපින් කිරීමට කැමතිය

 

3. පිරිමින් පෙනුම ලස්සන කර ගැනීම සදහා රූපලාවන්‍ය දේවල් භාවිතා කිරීමට කැමතිය

 

4. පිරිමින් ලස්සන කාන්තාවන් අගය කිරීමට කැමතිය. නමුත් එසේ කරන්නේ වැරදි සිතකින් නොවේ

 

5. පිරිමින් තම යහළුවන් සමග විනෝදයෙන් කාලය ගත කිරීමට කැමතිය

 

6. පිරිමින් කාන්තාවන් ඔහුට කැමති ඇදුමක් අදිනවාට කැමතිය

 

7. පිරිමින් කාන්තාවන්ගේ තුරුලේ නිදා ගැනීමට කැමතිය

 

8. පිරිමින් තමාට මුදල් නොමැති බව කාන්තාවන් දැනගන්නවාට අකමැතිය

 

9. පිරිමින් තම ආදරවන්තිය හෝ බිරිද සමග නිතර ලිංගික ක්‍රියාකාර කම් වල යෙදීමට කැමතිය

 

10. පිරිමින් තම බිරිද හෝ ආදරවන්තිය වෙනත් පිරිමින් වර්ණනා කරනවාට කැමති නැත

 

11. පිරිමින් තම බිරිදට හෝ ආදරවන්තියට කෑම පිලියෙළ කිරීමට කැමතිය

 

12. පිරිමින් කුමන ප්‍රශ්ණය පැමිණියත් කාන්තාවන්ගෙන් මුදල් හෝ උදව් ලබා ගැනීමට අකමැතිය

 

13. පිරිමින් කාන්තාවන් වැඩිපුර මේකප් දමනවාට කැමති නැත

 

14. කෙතරම් ලස්සන කාන්තාවන් සිටියත් පිරිමින් විවහ වීමට කැමති වන්නේ අවංක හදවතක් ඇති කාන්තාවක් සමගිනි

 

15. සමහර අවස්ථා වල පිරිමින් කාන්තාවන්ගේ රූපලාවන්‍ය දේවල් කාන්තාවන්ට හොරෙන් භාවිතා කිරීමට කැමතිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *