වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ලස්සන තෝරා ගැනීම සදහා පසුගිය කාලය තුල විශාල ලෙස තරග සංවිධානය කරනු ලැබූහ. මෙම තරග වලින් ජයග්‍රහනය කළ කාන්තාවන් මේ වන විට ලංකාවේ ඉතා ජනප්‍රිය කලා තරු බවට පත් වී ඇත. විශේෂයෙන්ම නිරූපිකාවන් සහ සිනමා ටෙලිනාට්‍ය නිලියන් ලෙස බොහෝ දෙනෙකු කටයුතු කරන අතර සුලු පිරිසක් විදෙස් තරග සදහාද සහභාගී වෙමින් ලංකාවට ජයග්‍රහණ ගෙන එන ලදී. අද අප ඔබට පෙන්වන්නේ දැනට ලංකාවේ සිටින ලස්සන කාන්තාවන් 15 දෙනාගේ චායාරූප එකතුවකි.
15. ශාඛ්‍යා කරුණාසේන
14. රුක්ශානා දිසානායක
13. මාශි සිරිවර්ධන
12. ටීනා ශෙනෙල්
11. ශලිනි තාරකා
10. අමන්දා සිල්වා
09. අන්ජලී හිමායා
08. වින්දිකා රූපසිංහ
07. රිතූ ආකර්ශා
06. මරියා අල් කසස්
05. මනීශා චංචලා
04. ශෙහානි කහදවල
03. ශර්මයිනි විල්ස්
02. ජැක්ලින් ෆර්ඩිනැන්ස්
01. සදනි ෆර්නැන්ඩු